Title | : | රාමා අනාවරණය (රාමා, #4) |
Author | : | |
Rating | : | |
ISBN | : | - |
ISBN-10 | : | 9789551080372 |
Language | : | Sinhala; Sinhalese |
Format Type | : | Paperback |
Number of Pages | : | 328 |
Publication | : | First published October 28, 1993 |
අනන්ත අප්‍රමාණ තාරකා පද්ධති සහිත මුළු මහත් විශ්වයේ ඇති එකම බුද්ධිමත් ජීවියා අප පමණක්ද යන ගැටලුව තවම විසඳී නැතත් මිනිසා ඒ ගැන සෙවීම අත්හැර දමා නැත.
අනාගතයේ කවදා හෝ අපට වඩා දියුණු තාක්ෂණයක් සහිත ජීවියෙක් හමු වුවහොත් එය අපේ සිතුම් පැතුම් හා ආකල්ප මත ඇති කරන බලපෑම සුළුපටු නොවේ.
එවැනි ජීවියෙකුගේ සාරධර්ම හා සදාචාරය හා ඝැටෙන නොදියුණු මානව කේන්ද්‍රීය චින්තනයේ අනාගතය විමසුමට ලක් කරන රාමා අනාවරණය සිව් ඈඳුතු රාමා කතා මාලාවේ අවසාන ප්රබන්ධයයි.