Title | : | තැනිතලාවේ පිහිටි කුඩා නිවස |
Author | : | |
Rating | : | |
ISBN | : | - |
Language | : | Sinhala; Sinhalese |
Format Type | : | Paperback |
Number of Pages | : | 257 |
Publication | : | First published January 1, 2000 |
තැනිතලාවේ පිහිටි කුඩා නිවස නම් දෙවැනි කොටසින් කියැවෙන්නේ ලෝරා ගේ පවුලේ උදවිය විස්කොන්සින් වනය අතෑර බටහිරට සංක්‍රමණය වන කතාවයි. ගංගාවන්, කඳු හෙල් හා ශුෂ්ක පලාත් තරණය කරමින්, අතරමග රාත්‍රීන් ගෙවමින්, සති ගණනාවක් පුරා වනගත රතු ඉන්දියානු ගම්මානයක් කරා යන දීර්ඝ සංචාරයත්, ලෝරාගේ අප්පච්චී ඔවුන්ගේ නව නිවස ගොඩනන්වන අයුරුත්, නත්තල් දවසේ සිදුවන අපූරු සිදුවීමත්, ඉන්දියානු ගෝත්‍රික නායකයා ලෝරාගේ නිවස බේරා දෙන අයුරුත් කියැවෙන පරිඡේද මතකයෙන් ඉවත් කල නොහැකි ලෙස මෙහි දිග හැරෙයි.
තැනිතලාවේ පිහිටි කුඩා නිවස Reviews
-
This book is a wonderful quick read. It reminds me to enjoy simple things in life. The story is about a family who moved to a different part of the country expecting a better future. Together they worked so hard and enjoyed every moment they spent. I wish I could live a simple life like the Ingalls family and it was such a beautiful reminder that family matters the most.
-
Yet another book of the little house series that made my childhood colourful...
-
read